කාවින්ද්‍යා සමිතා කියන්නේ කොහොමත් විනෝදෙන් ඉන්න දෙන්නෙක් දෙන්නෙක් නේ ඒ දෙන්නා ගොඩක් වෙලාවට යාළුවො වගේ..
අම්මගේ දුවගේ බැඳීමට එහා ගිහිල්ලා මේ තියෙන බැඳීම වෙලාවකට හරි ලස්සනයි කියලා කියන්නත් පුළුවන්..දවස ගානේ අපේ ජීවිත අලුත් වෙන්න නම් පුංචි පුංචි දේවල් වලින් අපි සතුට හොයන්න ඕන...
සමිතා මේ කියල තියෙන්නෙ අන්න ඒ වගේ කතාවක්... අපි ගොඩක් වෙලාවට මහන්සි වෙලා දේවල් උපයන්න අපේ ජීවිතය සතුටෙන් තියන්න නේ...
ඒත් සමහර වෙලාවට අපි එහෙම ආසාවට කරන දේවල් අනවශ්‍ය වියදම් කියලා සමිතට තේරෙනවලු..ඒ කොහොම වුණත් ඇය මේ හැමදේම බාරගන්නේ ඒ තරම් බැරෑරුම් විදිහට නෙවෙයි නේ...
ඒකත් ඇය කියන්නේ විහිළුවෙන්..මෙන්න බලන්නකෝ ඒ වගේම යි ඇගේ දුවත්.. සමිතා එක්කල පණිවිඩයකට කවින්ද්‍යා පිළිතුරු දුන්න විදිහ නම් කාට වුණත් සිනාව උපදවනවා...









