gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හැම හිතකම ලැඟුම්ගත් යොහානි දැන් විලාසිතා මවන තාරකාවක් වෙලා.... (PHOTOS)

එක ගීතයකින් රටක් ලෝකයක් තුළ ජනප්‍රිය වුණ චරිතයක් විදිහට ඇයව හඳුන්වාදෙන්න පුළුවන්..

ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය යොහානි කාල‍යෙන් කාලයට විලාසිතා  මවන චරිතයක් නේ..

ඇගේ ගීත වගේම ඇගේ මේ විලාසිතා නිසාත් ඇය මේ දවස්වල කාගේත් හිත්වල රැදි තරුවක් බවට පත් වෙලා...

ඉතින් මේ බලන්නකෝ යොහානි මේ විලාසිතවට කොහොමද කියලා...

අලුත් අලුත් වැඩ කරන යොහානිගේ රසිකයෝ නම් මේ වගේ ඇය මවන විලාසිතාවලට ඇත්තටම ගොඩක් කැමති ඇති...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka