gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඉනෙන් පහළ නුඹේ - අක්කරයක් වගේ.. සඳනි ප්‍රනාන්දු... නිරෝෂා තලගල... සමාවෙන්න ඒක භාණ්ඩයක් නෙවෙයි..." උපේක්ෂා නොකියා කියන 'අක්කරයක' කතාවක්!!

උපේක්ෂා ස්වර්ණමාලි' කියන්නෙ එකෝමත් එක 'ටෙලි කතාවකින්' බොහෝම ඉක්මණින් ප්‍රේක්‍ෂකයින්ගේ හදවත් 'අත්පත් කරගත්තූ' ආදරණීය ශිල්පිනියක්. ඉන් අනතුරුව ඔබේ 'විසිත්ත කාමරයට' ඈ බොහෝම හුරුපුරුදු 'කෙනෙක්' වුණා.

සිනමා පිට කිහිපයක් තුළත් විවිධ 'චරිත' නිරූපණය කළ ඈ අනතුරුව 'දේශපාලන පිටියට'ත් පිවිසෙනවා.

මේ වෙනකොට 'ඇය' පුංචි දුවණියකගේ අම්මා කෙනෙක්.

මෑතක 'කැළුම් විජේසූරිය'ගේ යූටියුබ් නාලිකාව හා සම්මුඛ වුණු ඈ 'කැලුම්'ගේ වෙනස්ම විදිහේ 'ප්‍රශ්න පත්තරයක'ට අපුරූ පිළිතුරු දීලා තිබුණා.

ඒ සාකච්ඡාවෙන් කොටසක් පහතින් බලන්න....

ප්‍රශ්නය - මෑතක ආපු සිංදුවක තියනවා, 'ඉනෙන් පහළ නුඹේ - අක්කරයක් වගේ...'

උපේක්ෂාට මේ සිංදුව ඇහුවම මතකයට එන දෙන්නෙක් කියන්න බලන්න ක්ෂේත්‍රයේ...?

පිළිතුර - නිරෝෂා තලගල සහ සඳනි ප්‍රනාන්දු... ඔය අක්කරයක් කියන එක ගැන දෙයක් කියන්න ඔිනි.. සමාවෙන්න... කාන්තාවන්ගේ හැඩතල ලස්සනයි. ඉතින් ඔික මිනිස්සුන්ගේ හිත් සනසගන්න තියෙන භාණ්ඩයක් නෙවෙයි.

ප්‍රශ්නය - රන්ජන් රාමනායකට කසාදයක් කරගන්න 'කපුගම' භාර දීලා තියෙන්නෙ ඔබට... රන්ජන් හොයන්නෙ රංගන ශිල්පිනියක්ව... ඔබ කාවද ජෝඩු කරන්නෙ?

පිළිතුර - රන්ජන් අයියා බඳින්න එපා අනේ. විහිලුවටවත් මම කියන්න කැමති නෑ. රන්ජන් අයියා බඳින්න ම එපා. ඔය ඉන්න විදිහ හොඳටම හොඳයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka