gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොඳ තැනකට යන්න රත්තරනේ!! තාමත් හිතාගන්න බෑ.....': 'ප්‍රාර්ථනා' කළ නමුත් 'ඈ' නික්ම ගියා ය! මුහුණු පොතම හැඬවූ ලස්සන කෙල්ල තාරා!

 
සමහර දේවල් හීන වගේ, උඹ ගියපු ගමනත් ඒ වගේ.. හොඳ තැනකට යන්න රත්තරනේ!! තාමත් හිතාගන්න බෑ.....' 'ප්‍රාර්ථනා' කළ නමුත් 'ඈ' නික්ම ගියා ය! මුහුණු පොතම හැඬවූ ලස්සන කෙල්ල තාරා! 'හීනයක් වගේ!!!'

ජීවිතේ ම 'ලස්සනම හීන' දැකපු තවත් 'එකෝමත් එක තාරකාවක්' ඈ. ඒත් මොහොතකින් 'ඈ' මෙහෙන් යන්න යනවා. එක මොහොතක් හරි, ඈව 'තියාගන්න' මාන බැලූ 'එකම එකෙකුට' හෝ 'අනුකම්පා' නොකරපු 'මාරයා' ඈව උදුරගන්නවා.

ඈ 'තරණි වික්‍රමසිංහ'.. මුහුණු පොතේ කවුරුත් දැන අඳුනන 'රුවැත්තියක්.' කාගෙත් ආදරය 'අප්‍රමාණව' දිනාගත්ත 'හොඳ හිත් ඇත්තියක්'.... ඒත් හදිසියේ ඈ රෝගාතුර වෙනවා. ඇගේ හිස 'මුඩු' වෙනවා.

ඇයට සමීප ඇගේ ම 'සමීපතමයින්' ඈ වෙනුවෙන් යාඥා කරනවා. ඈ වෙනුවෙන් 'ප්‍රාර්ථනා' පුරවනවා. (ඒත් ඈව නතර කරගන්න ඒ කාටවත් ම බැරිවෙනවා‍....)


'තරණි'ගේ වියෝව බොහෝ දෙනෙක්ට දරාගන්න බැරි තරම්.

ඈ ඒ තරම් ඉක්මණින් ගිය 'හේතු' කවුරුන් හෝ හොයනවා වුණත් නිහඬවම 'සොබාදහමට' හිස නමනවා ඇරෙන්න වෙන මොනවා කියලා කරන්නද?

මුහුණු පොතෙන් අපිට හමුවුණු ඇගේ 'ලස්සන ඡායාරූප', ඈ වෙනුවෙන් හැම එකාම 'ගොඩ ගහපු' ප්‍රාර්ථනා බොහෝමයකුත් අපිට හමුවුණා.


'ඔයාට නිවන් සුව ලබාගන්න යන පාර හදාගන්න ඔයයි අපියි හැමෝම කරපු පින් හේතුවේවා රත්තරනේ...'

'සමහර දේවල් හීන වගේ. උඹ ගියපු ගමනත් ඒ වගේ. උඹ කලින් ම ගිහින්. අපි කොහොම හිත හදාගන්නද?'


'නිවන් සුව තාරා.... මෙවන් අකල් මරණයක් කිසිම භවයක සිදු නොවේවා....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka