සමහර දේවල් හීන වගේ, උඹ ගියපු ගමනත් ඒ වගේ.. හොඳ තැනකට යන්න රත්තරනේ!! තාමත් හිතාගන්න බෑ.....' 'ප්‍රාර්ථනා' කළ නමුත් 'ඈ' නික්ම ගියා ය! මුහුණු පොතම හැඬවූ ලස්සන කෙල්ල තාරා! 'හීනයක් වගේ!!!'
ජීවිතේ ම 'ලස්සනම හීන' දැකපු තවත් 'එකෝමත් එක තාරකාවක්' ඈ. ඒත් මොහොතකින් 'ඈ' මෙහෙන් යන්න යනවා. එක මොහොතක් හරි, ඈව 'තියාගන්න' මාන බැලූ 'එකම එකෙකුට' හෝ 'අනුකම්පා' නොකරපු 'මාරයා' ඈව උදුරගන්නවා.
ඈ 'තරණි වික්‍රමසිංහ'.. මුහුණු පොතේ කවුරුත් දැන අඳුනන 'රුවැත්තියක්.' කාගෙත් ආදරය 'අප්‍රමාණව' දිනාගත්ත 'හොඳ හිත් ඇත්තියක්'.... ඒත් හදිසියේ ඈ රෝගාතුර වෙනවා. ඇගේ හිස 'මුඩු' වෙනවා.
ඇයට සමීප ඇගේ ම 'සමීපතමයින්' ඈ වෙනුවෙන් යාඥා කරනවා. ඈ වෙනුවෙන් 'ප්‍රාර්ථනා' පුරවනවා. (ඒත් ඈව නතර කරගන්න ඒ කාටවත් ම බැරිවෙනවා....)
'තරණි'ගේ වියෝව බොහෝ දෙනෙක්ට දරාගන්න බැරි තරම්.
ඈ ඒ තරම් ඉක්මණින් ගිය 'හේතු' කවුරුන් හෝ හොයනවා වුණත් නිහඬවම 'සොබාදහමට' හිස නමනවා ඇරෙන්න වෙන මොනවා කියලා කරන්නද?
මුහුණු පොතෙන් අපිට හමුවුණු ඇගේ 'ලස්සන ඡායාරූප', ඈ වෙනුවෙන් හැම එකාම 'ගොඩ ගහපු' ප්‍රාර්ථනා බොහෝමයකුත් අපිට හමුවුණා.
'ඔයාට නිවන් සුව ලබාගන්න යන පාර හදාගන්න ඔයයි අපියි හැමෝම කරපු පින් හේතුවේවා රත්තරනේ...'
'සමහර දේවල් හීන වගේ. උඹ ගියපු ගමනත් ඒ වගේ. උඹ කලින් ම ගිහින්. අපි කොහොම හිත හදාගන්නද?'
'නිවන් සුව තාරා.... මෙවන් අකල් මරණයක් කිසිම භවයක සිදු නොවේවා....'