gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

17බිරිඳගෙන් නීතියෙන් වෙන් වෙන්නට සියල්ල සූදානම් කර අනියම් පෙම සමඟ ලැගුම්හලකට රිංගාගත් ඔහුට අවසානයේ ජීවිතයෙන්ම සමුගන්න හේතු වුණේ මොකද්ද?

මේ කතාව වාර්තා වෙන්නේ නුගේගොඩින්.

කොහුවල එස් ද එස් ජයසිංහ මාවතේ ලැගුම්හලට පැමිණි පුද්ගලයෙකු එහි පැමිණ තිබුණේ තෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක් සමගයි..

ඔවුන් දෙදෙනා මේ ලැගුම්හල තුළ කාලය ගත කරන විට හදිසියේම මෙම 35 හැවරදි පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා… ඒ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන්..

එම කාමරයේ මේසයක් මත තිබි පෙති කීපයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත අතර, මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හැවිරිදි එක්දරු පියෙක්…

විවාහක සැමියාගෙන් වෙන්වීම සඳහා නීති මඟට පිවිස සිටින 33 හැවිරිදි කාන්තාවක් මිතුරියක් මාර්ගයෙන් දැන හඳුනාගෙන තිබූ මියගිය පුද්ගලයා සමග ඊයේ දහවල් ලැගුම්හල වෙත පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා…

ඔවුන් දෙදෙනාම නින්දට යාමෙන් අනතුරුව අද අලුයම 1.30ට පමණ මියගිය පුද්ගලයාට ඔක්කාරය පැමිණ තිබූ අතර කාන්තාව පිටට තට්ටු කර තිබූ බව පොලිසිය පවසනවා..

මද වේලාවකදී එම පුද්ගලයාගේ කටින් සෙම වෑහෙන්නට වූ අතර ඇය ආධාර ඉල්ලා කෑ ගසා ඇති අතර ලැගුම් හලේ සේවකයන් සහ යාබද කාමරවල නැවතී සිටී අමුත්තන් ද පැමිණ ඇති අතර 1990 ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ පරීක්ෂාකර කර බලා එම පුද්ගලයා මියගොස් ඇති බවට දැනුම් දී තිබුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka