gossip lanka

මාස තුනක් ඉවසලා මේක දාන්නෙ! මම එයාව බ්ලැක්මේල් කළාලූ.. බුකියේ පත්තුවුණු 'සල්ලි නොදි' මාරු වෙච්ච ෆොටෝ ෂූට් එක!

ලංකාවේ ඉන්න බොහෝමයක් තරුණියන් කැමතියි, 'මොඩ්ලින්' ඇතුළේ 'වෙනසක'ට. ඒක ඇහැට 'සනීප දෙන' වෙනසක් ම වෙන්න ඔිනි නෑ. (කතාබහකට ලක්වුණත් ඇති....)

හැබැයි අනෙක් අතට ඒ විදිහේ 'මොඩ්ලින්' කරන 'තරුණියන්' බොහෝ දෙනෙක් ඒකට 'කෙටි මාර්ග' හොයන්න ගන්නවා. නැත්තම් 'සුවපහසුව' ඒ කටයුත්ත කරන්න පුළුවන් 'තැන්' විපරම් කරනවා.

ඒ කොහොම වුණත්, 'මොඩ්ලින්' ඇතුළේ වෙනවා ය කියන 'එක එක ජාතියේ සිද්ධි' නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළින් අපට හමුවනවා.


පසුගිය දවසකත් ඒ විදිහේ සිදුවීමක් බොහෝම ඉක්මණින් සමාජ මාධ්‍යයේ 'කතාබහට' ලක්වුණා ඔබත් සමහර විට දකින්න ඇති.

මේ 'සටහන' සමඟ 'ස්ක්‍රින්ෂොට්' කිහිපයක් අමුණලා 'පළකිරීමක්' කරලා තිබුණේ 'ඡායාරූප ශිල්පියෙක්'...

ඔහු කියන විදිහට 'පිනට කරපු' ඡායාරූප කිහිපයකට ඔහුට තවමත් 'ගෙවීමක්' කරලා නැහැ. අදාළ 'නිරූපණ ශිල්පිනියගේ' නම් ගම් 'එකතු' කොට ඔහු සිදු කෙරූ 'සයිබර් ප්‍රහාරය' මේ වෙනකොට බොහෝම දරුණුතම තැනකට ඇවිත්.

මේ ඒ ගැන ඔහු තැබූ සටහනක්..
 
 
Celebrity Shoot of ------shi!!

පිනට ශූට් එකක් කලා යාලුවනේ. සල්ලි ඉල්ලුවම එයා කියනවා මං එයාව blackmail කරා ලු. මම ඉල්ලුවෙ මං කරපු වැඩකට සල්ලි. අන්තිනට අතින් වියදම් කරන් ශූට් එක කරපු මම එයාට එක photographer කෙනෙක් විතරයි. චීත්තෙකුත් වෙලා. මාස 3ක් ඉවසලා මේක දාන්නේ. තවම සල්ලි දුන්නේ නෑ. (Edited - එයා දැං අලුත් එකක් පටන් අරන්. මට සල්ලිදුන්නලු. අතටමලු දුන්නේ.. එයා policy යනවලු. මම නඩු දාන්න හිතන් ඉන්නේ. එතකොට meet වෙන්න එද්දි ගත්ත කෝල් වල reports ටික හරි ගන්න පුලුවන්නේ.)

ේ වෙනකොටත් මේ 'සටහන' බුකියේ හැම තැනම පැතිර යන්නට පටන් අරන්. අදාළ 'තරුණිය'ගේ ඡායාරූප පවා විපරම් කෙරෙන නිසා මේ වනකොට ඇය ලාංකීය ෆෙස්බුක් පරිශිලකයින් එක මොහොතක 'සෙවුම්' කෙරූ 'ජනප්‍රියතම' තරුණිය බවටත් පත්වෙලා.
gossip lanka