gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ කාරයක් තුළ සිදු වූ ගුටි කෙළිය : මේක තමා හොඳම සාක්ෂිය (VIDEO)

කොළඹ මාර්ගයේ වාහනයක් තුළ සිදු වූ ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හුවමාරු වෙමින් තිබෙනවා.

එය කොළඹ ප්‍රදේශයේ සිදුවීමක් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ නම් මෙම වීඩියෝව ප්‍රමාණවත් බව ද ඔහු එහි දක්වා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka