gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හස්බන්ව ඒ විදිහට දැක්කම මට කෑ ගැස්සුණා... පස්සෙ මම ලියුමක් ලියලා තීරණයක් ගත්තා''- සුරූපී තරුණියකගේ ඉරණම විසඳුණු හැටි

මිනිස්සු බැඳීම් හදාගන්නෙ එකට ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන මිනිස්සු එයාලගේ ජීවිතේ ම තව කෙනෙක්ට දෙන්න හිත හදාගන්නවා. මේකත් ඒ විදිහේ කතාවක් තමයි..

ටිකක් අහන් ඉන්න අමාරු නමුත් ඇත්තම කතාවක්...

ටිකකට නැවතිලා ඉඳන් අහලා බලන්න ඒ කතාව... මේ කතාවේ අයිතිකාරිය කොළඹ පැත්තෙ කෙනෙක්. ජීවිතේ ම කරගත්ත සැමියාව ඇයට මුණ ගැහෙන්නෙ අහම්බෙන්.

''මම එයා ගැන ගොඩක් දේවල් දන්නෙ නෑ.මොකද ඉතින් බඳින්න හිටපු කෙනා වුණත්,එහෙම සම්පූර්ණයෙන් දැන කියා ගන්න බෑනේ. ඒ වුණත් මම දැනන් හිටපු එකම දේ.. එයා හරි හොඳයි.. එච්චරයි. දවසක් අහම්බෙන් හැමදේම වුණේ. අපේ අහළ පහළ ගෑනූ අයගේ යට ඇඳුම් නැතිවෙන්න ගත්තා. ඒ කියන්නෙ ඔය ග්‍රීස් යකා ගැන ගොඩක් කතා යන කාලේ. හැබැයි මගේ ඒවා විතරක් අතුරුදහන් වුණේ නෑ. කොහොමත් මම ඕවා වැලේ දාලා තියෙන කෙනෙක් නෙවෙයි..''

''ඔහොම ඉතින් ගිහින් අපිත් නිතරම කතා වුණා ඔය ග්‍රීස් යකා ගැන. හැබැයි කාටවත් හොයාගන්න බැරිවුණා. ඔහොම දවසක් යද්දි මම කාමරේට, මම දැක්ක දේ දෙයියනේ.. ඇඟ හිරිවැටුණා. මට කෑගැහුණා..''

''මගේ හස්බන් යටඇඳුම් වගයක් අතේ තියන් ඉන්නවා. දෙයියනේ කොච්චර අප්පිරියා හිතුණද දන්නවද මට.. මම එහෙම්මම කෑ ගහලා විකාරයක් කළා එතැන. පස්සෙ තමයි මට තේරුණේ හැමෝම හොයන ග්‍රීස් යකා වෙන කවුරුත් නෙවෙයි.''

''මගේ හස්බන්. මට ඇත්තටම අවුල්.”

''හස්බන් කොච්චර තේරුම් කරන්න හැදුවත් මම ඇහුම්කන් දුන්නේනෑ. ලියුමකුත් ලියලා මම එයාව දාලා ආවා. ඒත් එයා මාව හොයාගෙන ආවා. මම කාටවත් මේක කිව්වෙත් නෑ මොකද එච්චර ලැජ්ජයි මට.''

''ඒත් එයාට මේ තියෙන්නෙ ලෙඩක් කියලා මට තේරුණා. එයා බලාපොරොත්තු වුණේ මගෙන් අනුකම්පාව විතරයි.. පස්සෙ අපි ඩොක්ටර් කෙනෙක් පවා හම්බෙන්න ගියා. අදටත් එයා එක්ක තමයි මම ජීවත් වෙන්නෙ.. එයා අදටත් යටඇඳුම්වලට කැමතියි. හැබැයි හොරකමේ යන් නෑ..''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka