gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ICC තහනමෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක වැටුප් ගෙවීම නතර වෙයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමත් සමග එම කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන සියලු මුදල් අත්හිටුවනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ක්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත් මුදල ගෙවීම් නතර වනු ඇත.

එමෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේත් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන සියලු සේවක වැටුප් ගෙවීම අත්හිටුවනු ඇති බවත් වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගන නඩත්තු කිරීම පවා අර්බුදකාරී තත්ත්වයකට යාමට නියමිතව තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka