gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී!

වීසා බලපත්‍ර කාලය අවසන්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් ජෝර්දානයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට වාර්තා වෙයි.

එරට ඇඟලුම් කාර්මාන්තශාලාවක සේවය කරන මෙම ශ්‍රි ලාංකික පිරිසගේ වීසා බලපත්‍ර කාලය අවසන් වුවද ඔවුන්ව යළි මෙරටට යොමුකිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සඳහන්ය.

මේ වනවිට වැටුප් ගෙවීමකින් තොරව සිය සේවය ලබාගැනීමට අදාළ ආයතනය කටයුතු කර ඇති අතර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බවද එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු අපට සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka