gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීට වඩා හොඳයි උඹලා ##...- ක්‍රිකට් බේරගන්න රාජාංගණේ හිමි මහමඟට (VIDEO)

තමන්ට මේ රටට ආදරය කිරීමට රටේ ජනතාව පිළිබඳ කතා කිරීමට පන්නරය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.

මහණ වීමට පෙර තමන් තරම් ක්‍රිකට් තරඟ නැරඹු කෙනෙක් ලොව නැතැයි ද එහිමියන් ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හොර කල්ලියක් විසින් විනාශ කොට ඇති බවත්, ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාවට එකට එකතු වී සතුටු විය හැකි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද සද්ධාරතන හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඊයේ දහවල් පැවති විරෝධ්ජයට ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද එක්ව සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka