gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා වෙත දෙන්න යන අලුත්ම තෑග්ග

අරවින්ද ද සිල්වා කියූ සැනින් ඔබට මතක් වෙන්නේ 96 ලෝක කුසලානයේ ඔහුගේ පිතිහරඹය.

තවමත් ඔහුගේ පිතිහරඹයන් සම්බන්ධව ලෝක ක්‍රිකට් කතාවන් තුල නිතර කියවෙන බව ඔබ දන්නවා.

96 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට විශාල කැප කිරීමක් කල විශිෂ්ට ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall of Fame වෙත ඇතුලත් කරන්නට තීරණය තිබෙනවා.

මෙම ICC Hall of Fame ඇතුලත් වෙන්නේ ලොව බිහි වූ විශිෂ්ටතම සහ කීර්තිමත් ක්‍රීඩකයන් බවටයි සලකන්නේ.

මීට පෙර ශ්‍රී ලංකාවේ මුරලිදරන්,සංගක්කාර සහ මහේල ICC Hall of Fame වෙත ඇතුලත් වී තිබුනා.

ඔහු ICC Hall of Fame ඇතුලත් වෙන ශ්‍රී ලංකාවේ හතරවන ක්‍රීඩකයායි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka