gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එකම එක ආදරණීය මතකයක් ඇති ආයෙ ආයෙම මතක් කර කර මුළු ජීවිතේම සරසන්න..." ආදරණීය සැමරුමක් ළඟ එක්ක නතර වුණ කාංචනා

කාංචනා අනුරාධි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඉතින් ඇය කරන හැම දෙයක්ම දිහා ඇගේ රසිකයෝ බලාගෙන ඉන්නවා..

ඒ හැම කෙනෙක්ම කැමති ඇගේ ලස්සන ලස්සන නිර්මාණ රසවිඳින්න...

ඉතින් ඒ හැම කෙනෙක්ටම කාංචනා ගෙනාව අලුත්ම අත්දැකීම ගැන තමයි ඇය මේ විදිහට කියලා තියෙන්නේ.. මේ බලන්නකෝ ඒ ගැන කාංචනා කියපු කතාව...

මේ ඇත්තටම ඇගේ ජීවිතයේ වසන්තයද කියලත් මේ කතාව දැක්කාම නම් හිතෙනවා.. මේ කතා කොහොම වුණත් මේ කියන්නේ අලුත් ගීතයක් ගැන නේ..

ගීතයට පාදක වුණ අත්දැකීම වගේම ඒ ගීතයත් හරිම නැවුම් වෙනස් හැඩයක් කියලා නම් කියන්න පුළුවන්...

ආදරේ කියන්නෙම සැමරුමක් ! මං දන්නවා,කොච්චර කරදර තිබ්බත් අපිට එකම එක ආදරණීය මතකයක් ඇති ආයෙ ආයෙම මතක් කර කර මුළු ජීවිතේම සරසන්න ! ඒ වගේම සමරන්න !
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka