ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද එලෙසම බලපායි.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කිසිදු රටක් සමග තරග කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇති අවස්ථාවන් අහිමි වේ.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් සංවිධානය කරන සියලුම විදේශ රටවල පැවැත්වෙන ලීග සදහාද ක‍්‍රීඩා කිරීම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට අත්හිටුවනු ඇත.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑතකදී ඉහළ දක්ෂතා දක්වමින් ජයග‍්‍රහණ රැුසක් අත්කරගෙන ඇත.