gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක‍්‍රිකට් නායකත්වයේ වෙනසක්! - කණ්ඩායමේත් ලොකු වෙනසක්!

ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ක්‍රිකට් අතුරු කමිටුව විසින් මෙම වෙනස්කම කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

එමෙන්ම ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කිරිමට නියමිත අතර ඉදිරි තරගාවලි ඉලක්ක කරමින් එම වෙනස්කම් සිදු කිරීමට නියමිතය.

නව අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් ඉදිරි මාස තුන ඇතුළත ජයග්‍රහණය ගෙන ඒම සඳහා බරපතළ තීරණ කීපයක්ම ගැනීමට සූදානම් බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka