ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වුණා.
ඔහු මේ පිළිබඳව තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් කියාසිටියේ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ඉතාමත් කණගාටු බවයි.
''බොහොම කණගාටුයි බංග්ලදේශ කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය ගැන මම විනාඩි 2ක් ඇතුලත crease එකට ගිහිල්ලා crease එකේදි තමයි මගේ හෙල්මට් එක ගැලවුණේ.
එය හොඳටම විනිසුරුවරුන් දැක්කා මට තව තත්පර 5ක් තිබුණා.
හෙල්මට් එක කැඩුනට පස්සෙත්.
මම ගිහින් හෙල්මට් එක පෙන්නුවට පස්සේ විනිසුරුවරු කිව්වා ඒගොල්ලො දැවී යාමක් ලෙස ඉල්ලීම් කරා කියලා.
තරගය ඉවර වෙලා ආවට පස්සෙ විනිසුරුවරු කියලා තිබ්බා අපේ coch ලා එක්ක
අපිට චෙක් කරන්න තිබ්බා කියලා තරගය ඉවර උනාට පස්සේ චෙක් කරලා වැඩක් නෑ.
මගේ අවුරුදු 15 මම දැකලා නැහැ කණ්ඩායමක් මේ විදියට පහත් විදියට වැටෙනවා.''