gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අහසේ තරු තිබුණාට ඒ තරුවල ලස්සනට පේන්න නම්, අහස කළුවර වෙන්නම ඕන... එකපාරටම සෙනාලි මේ කියන්නේ මොනවා ගැනද....? (PHOTOS)

ෆොන්සේකා ඒ නම අහපු ගමන් ඔබට මතක් වෙන්නේ අපේ නිළි රැජිනව...

මේ ඉතින් ඇගෙත් ආදරණීය දියණියක්...

ඇය නමින් සෙනාලි ෆොන්සේකා... හිටි හැටියෙම සෙනාලිට මෙහෙම කියන්න හිතුනෙ ඇයි කියන එක නම් සමහර වෙලාවට ප්‍රශනයක් කියලා ඔබට හිතෙන්නට ඇති....

ඒත් මේ බලන්නකෝ කළුවරේ දිලිසෙන තරුවක් ගැන සෙනාලි කියලා තියෙන කතාව...

"අහසේ තරු තිබුනට, තරුවක දිප්තිය පෙනෙන්නේ අහස කලුවර වුනු පසුවයි... ඒ වගේම තමයි ඔයා, මම, අපි හැමෝම, අපේ ජිවිතත් කලුවර කාලෙකින් පස්සේ තමයි දිප්තිමත් වෙන්නේ…"
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka