gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම මේක රහසක් විදියට තියාගත්තා.." මෙතෙක් දවසක් කරපු වැඩේ අවසාන ප්‍රතිඵලය ගත්ත දවසේ නෙහාරා කිව්ව දේ මෙන්න

නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඇය මේ වෙද්දි රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ ඇයට පුංචි දුවලා දෙන්නෙක්ම ඉන්න නිසානේ..

ඒ අපි හැමෝම දන්න කතාව.. ඒත් නෙහාරා කියන්නේ තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න චරිතයක්..

ඇය මීට මාස කීපයකට කලින් ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නෙ ඇගේ උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක..

පොඩ්ඩො දෙන්නගෙ වැඩත් එක්ක මේ වගේ මේවගේ දෙයක් කරන එක හීනයක් වෙච්ච නිසාද කොහෙදෝ නෙහාරා මේ කතාව කාටවත් නොකියා හොර රහසේම තමන්ගේ වැඩ ටික අවසන් කරන්න හිතලා තියෙන්නේ...

නිදි වරාගෙන එක දිගට වැඩ කරපු දවස් ඇයට අනන්තවත් ඇති කොහොම වුණත් ඒ උත්සාහයේ අවසානයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න නෙහාරට පුළුවන් වෙලා.. ඇයට මේ තරම් සතුටු වන්නේ ඒ නිසයි...

දුක් මහන්සියෙන් ලබා ගත්ත මේ ජයග්‍රහණය ගැන නෙහාරා ලොකු සටහනකුත් එක්ක ඇගේ මුහුණු පොතේ මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka