gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමිතාගේ අතේ ගහපු ටැටූ එකේ නම් තුනක් ගැන ඇගේ ළාබාල සැමියා චිරන්තක හෙළිකරයි

අපේ රටේ ඉතා ජනප්‍රිය චරිතයක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ. අතුල අධිකාරිගේ පළමු විවාහයෙන් වෙන්වෙලා කාලයක් දරුවන් සමග තමන්ගේ ජීවිතය හා දරුවන් පිළිබඳවත් ආදරණිය ලෙසින් සලකමින් රටේම ආදරය දිනාගත් චරිතයක්.

රටේ ජනතාවට ආදරණිය ගීතරැසක් ලබාදෙමින් නිහතමානී චරිතයක් තමයි සමිතා කියන්නේ.

කොහොම නමුත් පසුගිය කාලයේ නම් සමිතා ගැන ගොඩක් කතා අපිට අසන්නට දකින්නට ලැබුනා.

ඒ ඇයගේ ගීතයක් වෙනුවෙන් පෙනී සිටින බවට මුලින්ම ආ චිරන්තක අද ඇයගේ සැමියා වීමත් සමගයි.

චිරන්තක ගුණවර්ධන ටික් ටෝක් තුල ඉතා ජනප්‍රිය චරිතයක්. ඉතින් අද අපි මේ කියන්න සුදානම් වෙන්නේ ටැටූ එකක් ගැන තමයි.

පසුගිය දින වලත් සමිතාගේ දියණිය වූ කාවින්ද්‍යාගේ ටැටූ එක ගැනත් ගොඩක් කතා වුනා.

ඒ අස්සේ තමයි සමිතාගේ අතේ ගහලා තිබුන නම් තුනක ටැටු එකක් ගැන චිරන්තක හෙළි කරලා තිබුනී.

ඒ නම් තුන තමයි ෂේන්, කාවින්ද්‍යා, චිරන්ත, මේ නම් තුන තමයි ටැටු එකේ දකින්නට ලැබෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka