gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඔහු මට හමුවුණ හොඳම ක්‍රිකට් රසිකයා" - පර්සිගේ වියෝව ගැන ඉන්දීයිය ක්‍රිකට් නායක රෝහිත් කියපු කතාව

ක්‍රිකට් බලන හැමෝටම පසුගියදා ශෝකී පුවතක් ඇහන්න ලැබුනා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි හොඳම දිරගන්වන්නා වන ආදරණීය පර්සි අබේසේකර මහතාගේ වියෝව.

මේ වියෝව ශ්‍රී ලාංකිකක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පමණක් විතරක් නෙවෙයි විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයිනට් පවා දැනී තිබුනා.

ඉන්දීයිය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාද මාධ්‍ය හමුවකදී ඔහුගේ වියෝව සම්බන්ධව අදහස් දකවා තිබුනා.

පසුගිය ආසියානු කුසලාන තරඟාවලියට ලංකාව පැමිණි අවස්ථාවේ පර්සි අබේසේකර මහතාගේ සුව දුක් විමසීමට ඔහුගේ නිවසටද රෝහිත් ශර්මා ගොස් තිබුනා.

"පසුගිය ආසියානු කුසලානය අවස්ථාවේදී ඔහුව හමුවීමට වාසනාව උදා වුණා.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම රසිකයෙක්.

ඔහු බොහෝ විට මට මුණගැසුණු පළමු රසිකයා විය හැකියි, ඔහු එතරම් අව්‍යාජයි.

ඔහුගේ පැත්තෙන් කණ්ඩායමට ලැබෙන සහයෝගය විශිෂ්ටයි"
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka