gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුසියානුවාගේ කාමරයට පැන ලක්ෂ තුනක් සොරාගෙන සුද්දිගේ ගවුමක් ඇදගෙන පලා යයි

රුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .

ආතර් කර්වීව් නමැති රුසියන් ජාතිකයෙක් විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය කීය.

සැකකරු අඩි 20 කට ආසන්න උසකින් යුත් තාප්පයකින් පැන අංක 211 දරණ කාමරයට ඇතුල්වී මුදල් හා දේපල සොරාගෙන ඇති බව සදහන් වේ.

සැකකරු  පලායන විට සැක නොසිතෙන ආකාරයට  රුසියන් කාන්තාවගේ ගවුමක් ඇදගෙන පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද  වාර්තාවේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka