gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක රැයින් දෑවැද්ද අතුරුදන්... මේක නම් මහ අසුබ නිමිත්තක්.... මංගල උත්සවය ඔන්න මෙන්න තිබියදී මනාලියගේ ගෙදර ගිනි ගනී...

ආදරය කරලා විවාහ වෙන්න ඕනම යුවලක් ගොඩක් පෙරුම් පුරනවා...

ඒත් ඉතින් මේ වගේ අසුබ සිද්ධියක් වුණොත් ඒ ආදර කතාවේ අවසානය මොන වගේ වේවිද...?

මේ යාපනය පැත්තෙන් ඇහෙන කතාවේ අවසානයේදී මොනවා වේවිද..?

යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ විවාහ මංගල්ලයක දෑවැදි දීමට රැගෙන විත් නිවසේ තබා තිබූ රත්තරන් පවුම් 135 ක් ඊයේ සොරා ගෙන ගොස් තිබෙනවා.

අදාළ නිවසේ නිවෙස් හිමියා සිය ජංගම දුරකථනය ගැනීමට ගිය අවස්ථාවේදී නිවසේ දොරක් විවෘත කොට තිබෙනවා..

කෙසේ වෙතත් නිවස පරික්ෂා කිරීමේදී රන් පවුම් 135ක් සහ ජංගම දුරකථන 04 ක් ඇතුලු තවත් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ..

මෙම සිදුවීම පිළිබඳ කෝපයී පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka