gossip lanka

අම්මෝ මෙයාගේ ලස්සන... එයා ආයේත් ඇවිද...? නැත්නම් ආයේත් ගිහින්ද..? (PHOTOS)

ඇගේ රූමත්බවේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ...

අපේ රටෙි කවදත් එක විදිහට ජනප්‍රියත්වයට පත් වෙච්චි චරිතයක් තමයි නතාෂා පෙරේරා කියන්නේ..

එන්න එන්නම විලාසිතා මවන සුරූපිනියක් වෙච්ච ඇය මේ දවස්වල නම් ගොඩක් කොල්ලන්ගේ හිත්වල ඉන්න චරිතයක් බවට පත්වෙලා...

කාලෙන් කාලෙට නතාෂා කරන්නේ ගොඩක් වෙනස් විදිහෙ වැඩ.. ඒ වගේම තමයි ඇයට හිතෙන හිතෙන තැන්වල යන්න සතුටින් කාලය ගෙවන්න ඇගේ ජීවිතයට කොහෙන්වත් සීමාවල් පැනවිලා නැහැ..

ඒ නිසා ඉතින් නතාශා කියන්නේ කිරිල්ලියක් වගේ චරිතයක්.. මෙන්න බලන්නකෝ ආයෙත් එයා මේ කොහේ යන්නද සූදානම් වෙන්නේ කියලා...
gossip lanka