gossip lanka

එන්න එන්න තරුණ වෙන මේධාගේ ලස්සන මේ බලන්නකෝ... කවුරුත් එකතුවුණු ඇගේ උපන්දින සාදයේ කවුරුත් නොදුටු දසුන් මෙන්න.. (PHOTOS)

මේධා කියන්නේ අපි ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්...

ඒත් එක්කම ඇය කරන වෙනස් වෙනස් වැඩ එක්ක බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා නේ..

මෙදා ඇගේ උපන්දිනයට ගොඩක් ලස්සන ෆොටෝ ෂූට් එකක් ඇය කලින්ම කරලා තිබුණා නේ...

ඉතින් මේ ඇගේ උපන්දින සාදයේ ලස්සන ඡායාරූප පෙළක් ...

බලන්නකො එදා දවසේ ඇය කොයිතරම් ලස්සනද කියලා..
gossip lanka