gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ දැවැන්තම විනාශය - ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය දරුවන් ගණන 4000 ඉක්මවා යයි

ගත වූ දිනය තුළ පමණක් ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 241 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන බලධාරීහු පවසති.

ඒ අනුව ගැටුම් ආරම්භ වූ පසුගිය 07 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10,569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුහූ අවධාරණය කරති.

මිය ගිය පිරිස අතරින් 4,324 දෙනෙකු ළමුන් බව ද සඳහන් වේ.

මේ අතර, හමාස් සංවිධානයේ අවි ආයුධ අංශයේ ප්‍රධානී මෝසෙන් අබුසිනා ඊශ්‍රායල් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක බළකාය තහවුරු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka