gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කවදාවත් වෙච්ච නැති දෙයක්! ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුව ඩයනාට දෙයි!

වසර 129ක ඉතිහාසයේ පළමුවරට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය කාන්තාවකට බාර දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ තනතුර ඩයනා ලින්ඩන් හට පැවරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.


ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ සභාපතිනිය ලෙසත් කටයුතු කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka