gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ශෙරිල් මට දැන් ඇඟේ කෑල්ලක් වගේ තමයි. යන යන තැන අරන් යනවා...'' - ශෙරිල්ට ඇති අසීමිත ආදරේ ගැන කියන රුවන්

රුවන් - ශෙරිල් ආදර කතාව කවදත් කාගෙත් ආකර්ෂණය දිනූ සුන්දර කතාවක් කිව්වොත් හරි.

ඒ දෙන්නගෙ ආදරේ දකින කාගෙත් හිත් ආදරණීය හැඟීම්වලින් පිරෙන බව රහසක් නෙවෙයි.

ඊට කදිම නිදසුන් දෙන තවත් අපූරු කතාවක් ගෙවුණු දවසක හිත ඉල්ලන තරු එක්ක එක්කාසු වුණු රුවන්ගෙන් අහන්න ලැබුණා.

කතාව ඇහුවෙ රුවන් - ශෙරිල් දෙන්නගෙ පළවෙනි ටුවර් එක ගැන.

මේ රුවන් ඊට දුන්නු අපූරු උත්තරේ....

''මම ෆීල්ඩ් එකට ඇවිත් කුවෙට් තමයි ඉස්සරලම ගිය ටුවර් එක.

තනියම ගිය ෆස්ට් ටුවර් එක. තව ආර්ටිස්ට්ලා කීපදෙනෙක් ගියා.

ඊට පස්සෙ ආයෙම දෙවෙනි පාරම කුවෙට් ආවා,

එතකොට ශෙරිල් මම යාළුවෙලා... විවාහ වෙලා.....

එදා යන්න පටන් ගත්ත ටුවර්ස්වලින් අනිත් ගිය හැම ටුවර් එකේම ශෙරිල් එක්ක තමයි ගියේ.

අද වෙනකල් ලෝකෙ රටවල් විසි ගාණකට විතර ගිහිල්ලා තියෙනවා,

මට දැන් ඇඟේ කෑල්ලක් වගේ තමයි. යන යන තැන අරන් යනවා.

දැන් ඒක පුරුදු කරලා තනියම යන්නත් බෑ....''


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka