gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2023 ලෝක එක්දින ක්‍රිකට් කුසලානයේ දී සිදු කරන්න යන දෙයක් ගැන විශේෂ තීරණයක් අරන් - භයානක තත්ත්වයක් ගැන අණාවරණයක්!

දිල්ලි සහ මුම්බායිහි පැවැත්වෙන 2023 ලෝක එක්දින ක්‍රිකට් කුසලානයේ දී ගිනිකෙළි සංදර්ශන නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබෙනවා.

ඒ නගර දෙකෙහි වායු දූෂණය නරක අතට හැරීම හේතුවෙන් ය.

දිල්ලි සහ මුම්බායි නගර දෙක දැනටමත් භයානක මට්ටමේ වායු දූෂණය සමඟ පොරබදමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 33 වැනි තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර තරඟය අද පස්වරු 2.00ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka