gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ සිද්ධිය හේතුව ඇත්තටම ආහාර විෂවීමක්ද..? කාටත් රහසේ මිලින වුණ අයෝධ්‍යා ගැන රස පරීක්ෂක වාර්තාවෙන් පසුව ඇසෙන කතාව වෙනස් වේවිද?

මේ කතාව ඇත්තටම ඕනම කෙනෙක්ගේ හද කම්පා කරන පුවතක්...

ඇය ලස්සන යෞවනියක්... 

ඒත් එක්කම ඇගේ වියෝව ඇගේ නිවැසියන් හිතවතුන් කොහොම නම් දරාගන්නද...

කොහොම වුණත් පසුගිය දවසක පුත්තලම රෝහල දී සිදුකළ කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඇගේ ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා...

සංකූලතාවයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ මරණය සිදුවුණේ ඇත්තටම කුමන හේතුවක් නිසාද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම එහි අරමුණ වුණා..

මෙලෙස මිය ගියේ ආනමඩුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෝද්‍යා දේශානි නැමති තරුණියක්...

ඇය පසුගිය සිකුරාදා මෙම මංගල උත්සවයකට සහභාගි වී තිබූ අතර ඇය ඥාතී නිවසකට යමින් සිටියදී ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් අනතුරුවයි රෝහල් ගත කෙරුණා...

කෙසේ වෙතත් ඒ වන විටත් ඇය මියගොස් තිබුණා... පසුව හෙළි වුණේ ඇය මංගල උත්සවයේදී කිසියම් මස් වර්ගයක් සහ පැණිබීම පානය කර ඇති බවයි. එහිදී ඇතිවූ ආසාත්මිකතාවයකින් මෙම මරණය සිදු වන්නට ඇති බවටයි සැක කෙරෙනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka