gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

මූල්‍ය වංචාවකට අදාළව යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන යමින්, පෞද්ගලික සමාගමක අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගෙන අදාළ අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ ඡායාරුපය සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka