ඔබ 'මුහුණු පොත' අරක්ගත්ත කෙනෙක් නම් 'කෞෂි පෙරේරා කියන නම ඔබට 'නුහුරු' හෝ 'නුපුරුදු' නැතුව ඇති.
සරාගී විලාසිතා සිදු කරමින් 'කරළියට' එන 'කෞෂි'ව හඳුන්වා දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ 'හශාන් පන්නිල' ඡායාරූප ශිල්පියාට.
අනතුරුව 'කෞෂි' බොහෝමයක් 'ආන්දෝලනාත්මක' ඡායාරූප ඇතුළේ 'කතාමවන' චරිතයක් බවට පත්වෙනවා.
කෞෂි 'ජාත්‍යන්තර' තරග කිහිපයකින් ම ජයග්‍රහණ ලබාගෙන තිබීමත් විශේෂ යි.
කොහොම වුණත්, කෞෂි ගැන මෑතක 'පැතිර ගිය' කතාව තමයි ඇගේ 'වටිනාකම' ඩොලර් මිලියන 2.5යි කියන කතාව.
පසුගිය දවසක 'කෞෂි'ගේ උපන්දින සැමරුමක වෙනස්ම විදිහේ ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්‍යයේ සැරිසැරුවා.
කොහොම වුණත්, කෞෂි කියන්නෙ ඈ දැන් 'පෙම්වතියක්' කියලයි. නුදුරේ දීම විවාහ දිවියට පිවිසෙන්නත් 'බලාපොරොත්තුවෙන් ඉන්නවා' කියලා ඇය කියනවා.