යුරේනි නොශිකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඒවගේම නර්තනයටත් නිවේදනයටත් එක විදිහට හැකියාව තියන කලාකාරිණියක් ...
මේ කතා කොහොම වුණත් ඉතින් යුරේනි කියන්නේ කවදත් සරාගී තරුවක් කියන එක ආයේ කවුරුත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
පසුගිය දවසක පැවැත්වුණ සම්මාන උළෙලකට යුරේනි ලස්සන සාරියකින් සැරසිලා ගිහින් තිබුණා..
කොහොම වුණත් එදා දවසේ නම් ඇයට එක්වෙලා තිබුණේ අමුතුම ලස්සනක්...
මෙන්න බලන්නකෝ ඒ කතාව ඇත්තක් කියලා ඔයාටත් හිතේවි...