පෞද්ගලික කරුණක් හේතුවෙන් කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් මහේල යළි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මහේල ජාතික කණ්ඩායමේ නොසිට යළි නිවසට පැමිණෙයි
2023-10-18T18:20:00+05:30
Gossip Lanka Hot News