gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම මඩේ පිපුණු මලක්.... මගේ වෙඩින් එකේ theme එකත් නෙළුම්... ශලනිට වැදෙන මඩ ගැන ඇය කිව්ව සැර කතාව මෙන්න

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්..

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා..

 ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය... ඒ ආසන්න කාලෙකදි ත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා..

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්... කවුරු මොනවා කොහොම කිව්වත් ඇය ඇගේ ගමන නිහඬව පාඩුවේ යනවා කියන එක තමයි එකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ...

ඉතින් මේ හැදෙන මඩ ගැන කතා කරනකොට ශලිනි මෙන්න මෙහෙම කතාවක් ඒ ගැන කිව්වා...

මම මට එන ප්‍රශ්න ඕනවට වඩා ගණන් ගන්නේ නෑ.. ඒක හරි සාමාන්‍ය දෙයක්.. මගේ වෙඩින් එකේ සීන් එක වුනේ නෙළුම්.. ඒක මඩේ පිපුණු මලක් ඒ වුනාට වටිනාකමින් ගොඩක් වැඩි මලක්..

ඉතින් මමත් නෙලුම් මලක් වගේ මම ඒ නිසා මඩ වලට හරි කැමතියි... ශලනිට මඩ ගහන මඩගහන හැමෝටම අවසානයේ ඇය දීල තිබුණ මෙන්න මේ වගේ සැර උත්තරයක්...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka