gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාව ඇඳේ ඉන්ඳවලා හයියෙන් ගැහුවා...මධුසමය දා වෙඩින් සාරි එක පිටින් පොලිසියට ආපු සුරූපී තරුණියගෙන් පිස්සු හැදෙන කතාවක්

ඒ කෙල්ල පොලිසියට ආවේ මඟුල් ඇඳුමෙන්. අපි හිතුවා ඇක්සිඩන්ට් එකක් හරි වෙන මොකක් හරි කේස් එකක් වෙන්නැති කියලා. බලද්දි වෙනම කේස් එකක්. ගෑනි හොඳටම අඬනවා.

අනික ඒ වෙලාවේ පොලිසියේ ලේඩි ඔෆිසර් කෙනෙකුත් නෑ. අපි යන්න අපි බලාගන්නම් කියද්දි මේ ගෑනි ආයෙ අඬනවා. එයාව හංඟන්නලූ. අරූ හොයාගෙන එයිලූ. පස්සෙ කොහොම හරි අපි ඔෆිසර් කෙනෙක් ගෙන්නලා ගෑනිව ශේප් කළා..’

කතාව පටන් ගන්නෙ එහෙම.. ඒක අසාමාන්‍ය කතාවක්.. අහන් ඉන්න අමාරු ඇති.. ඒත්… අහන් ඉන්නකෝ.. ඒක පිස්සු හැදෙන කතාවක්…

‘මම එයාව බැන්ඳේ ප්‍රපෝසල් එකකින්. බඳිනකන් එයා ගැන වැඩිය දන් නෑ. මම බඳිනකොට මට තිස් එකයි. ඒ කියන්නෙ වයස වැඩී. අම්මලා මේකාව බලෙන්ම මගේ කරේ ගැහුවේ. මම ගෙදරට නාකි වෙයි කියන බයට. මම ඉතින් කර ගැහුවා. මොනා කරන්නද මගේ කරුමෙනේ. අනික මිනිහා ගැන මම මුකුත් දන්නෙත් නෑනේ. වෙඩින් එක සම්පූර්ණෙන්ම ප්ලෑන් කළේ එයා. අපි බඳිනකන් ලොකුවට ඇවිද්දෙවත් අඳුනගත්තෙවත් නෑ. අපි ගිය හැම ගමනකට ම මම නංගිව හරි අම්මව හරි එක්කන් ගියා. මොකද මිනිහාව මට මුල ඉඳන්ම ඇල්ලුවේ නෑ..’

‘පස්සෙ අපි බැන්ඳා. හනිමූන් එක තිබ්බේ කළම්බෝ හොටෙල් එකක. ඒත් ඒක සාමාන්‍ය විධිහ නෙවෙයි. මට තේරුණා එයාගේ හැසිරීම අමුතු බව. පස්සෙ මේ මිනිහා රූම් එකේ ලයිට් ඕෆ් කරලා මාව ළඟට ගත්තා. පස්සෙ මොකක් හරි මගේ වටේ එතුවා. මට හෙළවෙන්න බැරිවුණා. මම කෑ ගහන්න හැදුවම රෙදි කෑල්ලක් එබුවා කටට. පස්සෙ මාව ඇඳේ ඉන්ඳවලා කසෙකින්ද මන්දා හයියෙන් පිටට ගැහුවා. මම කෙඳිරි ගාද්දි වේදනාවෙන් දිගටම ගැහුවා. මගේ ඇස්වලින් කඳුළු පැන්නා. එයා කඳුළු පිහදාලා කිව්වා, ඔයාට මේ විදිහට වේදනාව දීලා මම සතුටු වෙන්නේ. වෙන දේකින් නෙවෙයි කියලා..”

“දෙයියනේ මට පිස්සු හැදුණා. මොනාද මේ විකාරේ..? එයා කිව්වා, මටත් චාන්ස් එකක් දෙනවා කියලා ඒ විදිහට කරන්න. ඒ කියන්නෙ එයාව වේදනාවට පත් කරන්න. මට ඉවසන් ඉන්න බැරිවුණා. හරියට අපා දඬුවම් දෙනවා වගේ ඒ මිනිහා මගේ ඇඟ හීරුවා. රහස් තැන්වලට පුදුම තරම් රිද්දුවා. මිනිහා කිව්වා, මේ කිසිම දෙයක් කාටවත් කියන්න බෑ කිව්වොත් මාවයි අම්මවයි දෙන්නවම මරනවා කියලා. ඒ නිසාම මම ඉවසන් හිටියා. මිනිහා බාත්රූම් එකට රිංගනකන් ඉඳලයි පැන ගත්තේ..”

“මම දන්නවා ඔය මිනිහා මාව පිස්සුවෙන් වගේ හොයයි. අනේ සර්… මට නම් ආපහු ඕකා ළඟට යන්න බෑ. සර්ලා මාව බේරගන්න..”

(මෙම සිද්ධියට අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ආ පසු අවවාද කර මුදා හැර ඇති අතර, ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වන්නට තීරණය කර තිබෙනවා.)

ශරීරයට දැඩි ලෙස හිංසා සිදුකර ලිංගික තෘප්තිය ලැබීම යම් මානසික රෝගී තත්ත්වයක් වන අතර, එහිදී අදාළ පුද්ගලයා එලෙස තම සහකාරිය හෝ සහකරු වේදනාවට පත් කර තමන්ගේ තෘප්තිය ළඟා කර ගනී. මෙය ශ්‍රී ලංකාව තුළද බොහෝ දැක ගන්නට ලැබෙන අතර, ඇතැම් අසභ්‍ය වෙබ් අඩවි වාර්තා කර ඇති පරිදි පසුගිය වසරේ වැඩිම පිරිසක් ‘සෙවුම්’ කළ ‘කැටගරි’ අතරට මෙම ඛාණ්ඩය ද එක්ව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka