gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ..! මගේ මැණික බඩගින්නේ... එයාට කිරි දෙන්නවත් ඇයි මට බැරි වුණේ..." - කිරි නොඑරුණු දුකට අම්මා ජීවිතයෙන්ම සමුගත් දුක් මුසු පුවත මෙන්න

ඕනෑම අම්මා කෙනෙක්ගේ හීනය තමගේ දරුවා හොඳින් පෝෂණය කරන එක..

ඒත් ඒකට අවස්තාවක් නොලැබුණ මව්වරුත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා..

මේ වගේ ප්‍රශ්නවලට ඕන තරම් විසදුම් තිබුණත්, සමහර වෙලාවට ඒ ගැන නොසිතා දුරදිග නොබලා වැඩ කරන අම්මලාත් ඉන්නවා... මේ කියන්න යන්නෙ අන්න ඒවගේ අම්මා කෙනෙක් ගැන කතාවක්..

අලුත උපන් සිය බිලිඳාටදීමට මව්කිරි නැතැයි සිත්තැවුලට පත් මවක ගෙල වැළලාගෙන මියයාමේ පුවතක් වාර්තා වෙනවා... මේ දුක්මුසු පුවතක් යාපනය ප්‍රදේශයෙන්...

යාපනයේ පේදුරුතුඩුව පාරේ ආතම්පන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි මවක මෙසේ දිවි හානිකර ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ...

තම දරුවා මෙලොව එළිය දකිනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මෙම මව දරුවාට මව් කිරි දීමට කීප වතාවක්ම උත්සහ ගත් නමුත් ඇයට කිරි එරී නැති බවත්, ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටි මෙම මව ගෙල වැළලාගෙන දිවි හානිකර ගෙන ඇති බවත් යාපනය පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka