තම පාදයේ සැත්කම ඉතා සාර්ථකව සිදු කර ඇති බව වනිඳු හසරංග පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.
අදාළ සැත්කම සිදු කළ Fares Haddad සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් ඔහු සිය ස්තූතිය ද පළ කර තිබෙනවා.
සුවවීමෙන් අවතුරුව ඉතා ශක්තිමත් ලෙස කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දෙන බවයි එහි වනිඳු සඳහන් කර ඇත්‌තේ.