කොළඹ ජාතික රෝහල තුළ ජැක්සන් ඇන්තනීගේ මනෝකාය සැරිසරන බවට පැතිරෙන කටකතා සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යරුවන් විසින් පිළිතුරු ලබා දී තිබේ.
ඔවුන් කියා සිටින්නේ අපි කෘතිම ස්වසනය ලබා දුන් බවත් එය ලබා දුන්නේ මනෝකායට නොවන බවත් පෙරේදා පාන්දර වෙනතුරු ඔහු ජිවීතුන් අතර සිටි බව වෛද්‍යවරුන් කියා සිටී.