gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිල්ලියක් කියන මිනිස්සු තමයි පිල්ලිය... මම දැක්කා අලියා පාරේ අයිනේ ඉන්නවා – ජැක්සන්ගේ අනතුර ගැන සෝමේ කතා කරයි

සක්විති ජැක්සන් ඇන්තනී කලාකරුවන්ගේ අවසන් කටයුතු ඊයේ  සිදු කෙරෙනවා.

ඔහු අනතුරකට ලක් වී අවුරුද්දකට ආසන්න කාල සීමාවක් රෝහල්ගතව සිට පසුගියදා  අභාවප්‍රාප්ත වුනා.

ඔහුගේ අභාවයත් සමග සිදු වූ අනතුර සම්බන්ධව නැවතත් කතාබහ ඇති වි තිබෙනවා.සමාජ ජාලා ඇතුලු සමාජයේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධව විවිධාකාර අදහස් පල කරනවා.

ඒ අතරින් ජැක්සන් ඇන්තනීගේ අනතුර වූ තැන අලියෙක් සිටියේ නැත,එය පිල්ලියක් යැයි සමහරුන් කියන්නට පටන් ගත්තා.

මේ ගැන  ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සිය අදහස් පල කර තිබුනේ මෙහෙමයි.

අනතුර සිදු වූ අවස්ථාවේ ඔහුව රෝහල් ගත කරන්නටද ක්‍රියා කලේ ආචා‍ර්ය සෝමරත්න දිසානායක මහතායි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka