gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් ඇන්තනීගේ භාරකාරයා ලෙස අත්සන් කරපු අපි කවුරුත් නොදන්න ප්‍රියන්ත කවුද?

කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුනා.

අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව කල සජිත ඇන්තනී සිය පියා ගැන වගේම ඔහුට අනතුර සිදු වූ වෙලාවේ උදව් කල පුද්ගලයකුට සිය ස්තූතිය පල කලා.

අනතුර සිදු වූ වෙලාවේ ජැක්සන් ඇන්තනී මහතාව රෝහල් ගත පුද්ගලයාගේ නම “ප්‍රියන්ත” ලෙස දැන සිටියත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොදන්නා බවටද ඔහු මේ අවස්ථාවේ ප්‍රකාශ කලා වගේම ස්තූති කරන්නටද අමතක කලේ නැහැ.

‘අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු අපි කවුරුත් නොදන්න ප්‍රියන්ත මහත්තයාට ස්තූතියි. අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු කෙනෙක් ඉන්නවා, අපි කවුරුත්නොදන්න කෙනෙක්. අදටත් අප්පච්චිගේ හොස්පිට්ල් ටිකට් එකේ භාරකරු කියන අත්සන තියෙන්නේ ඒ මහතාගේ. මම හිතන්නේ අනුරාධපුරේ ඉඳලා අප්පච්චිව හොස්පිට්ල් එකට භාරදුන්න කෙනා වෙන්න ඇති. ප්‍රියන්ත… ප්‍රියන්ත නැමති ඒ් මහතා කවුරුන් හෝ වේවා ඔබතුමාට බොහොම ස්තූතියි.’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka