'සාරංග දිසාසේකර' රංගනයේ යෙදෙන 'සල්ලි පොකුරු' කියන්නෙ මේ දිනවල අතිශය ජනප්‍රිය 'ටෙලි' කතාවක්. ටෙලි කතාව අතරමඟක 'සාරංගා' එක්කලා 'රංඩු සරුවල්' කරපු 'උත්තමාවියක්' නොකියාම යන්න යනවා. ඈ ශෙනායා......
'ශෙනායා'ගේ 'හදිසි නික්ම යාම' ඒ සමයේ සමාජ මාධ්‍ය තුළ දැඩි 'ආන්දෝලනයක්' ඇති කරන්නට වුණා.
ඒ ගැන අවසානයේ 'පැහැදිලි කිරීමක්' කරන්නත් 'සල්ලි පොකුරු' නාට්‍ය කණ්ඩායමට සිද්ධ වෙනවා. (ඒත් ඇත්තටම ඈ ගිය ඇත්තම හේතුව 'ඈ' විසින් හෝ නොකියා ඉන්න වග බලාගන්නවා!!)
ඒ අතරතුර දී 'ශෙනායා'ගේ අඩුව පුරවන්න 'සල්ලි පොකුරු' දිහාවට එන්නෙ 'දුශේනි සිල්වා'... දුශේනිගේ 'පිංකි චරිතය' ප්‍රේක්ෂකයින් ප්‍රිය නොකළා වුණත් අවසානයේ 'හිත හදාගෙන' ටෙලි කතාව බලන්න ඔවුන් 'තීන්දු' කරලා තිබුණා.
ප්‍රේක්ෂකයින්ගේ 'ප්‍රශ්නෝත්තර සංග්‍රහ' අවසානයේ 'පිංකිගේ' සහ සාරංගගේ 'මංගල ඡායාරූපය' පවා වෙන්දේසි කරන්න 'සාරංග' කටයුතු කරලා තිබුණා.

'දැන් ඉතින් මේකෙන් ඇති වැඩක් නෑනෙ.. ඉතින් වෙන්දේසියෙ දාලා විකුණන්න කියලා බැලුවේ.. ඔයාගෙ ලංසුවත් comment කරන්න'
සාරංගගේ 'වෙන්දේසිය'ට ඇවිත් හිටපු 'දින්කෂිත්' කමෙන්ටුවක් එකතු කරලා තිබුණා. ඒ මෙන්න මෙහෙම.. (ඔය තියෙන්නෙ පහළ...)