gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෝනව මට දුන්නොත් බිල ගෙවලා දෙන්නම් – විදුලි බිල ගෙවා දෙන්නැයි ඉල්ලූ අයෙක්ට සනත් නිශාන්තගෙන් උත්තරයක් (VIDEO)

ඉකුත් දා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අදාළ ලක්ෂ 26ක විදුලි බිලක් ගෙවා දැමීමට කටයුතු කළා.

ඉන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ රාජ්‍ය අමාත්‍යවරයාගේ දුරකතන අංකය සහිත පෝස්ටුවක් සංසරණය වුණේ, අඩු ආදායම් ලාභීන්ගේ හිඟ විදුලි බිල් ගෙවා දැමීම සඳහා අමතන ලෙසටයි.

එය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මක ව සිදු කරන එකක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ දුරකතනයට ලබා දුන් ඇමතුමක් හරහා එම ඉල්ලීම කරන ආකාරයත් ඊට ඔහු පිළිතුරු ලබා දෙන අයුරුත්, යූ ටියුබ් නාලිකාවක පළ වී තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සංවාදයයි

‘අඩු ආදායම් ලාභින්ගේ විදුලි බිල ඔබතුමා ගෙවනවා කියලා දැනගන්න ලැබුණා…’

සනත් නිශාන්ත – ‘අනුර කුමාරලා දාලා තියෙන්නෙ. එයාලගෙන් අහලා බලන්නකෝ…’

‘ඔබතුමා නාමල් රාජපක්ෂගේ විතරද ගෙවන්නෙ?’

සනත් නිශාන්ත – ඔයාලගේ මෙහෙමයි. ඔයාගේ නෝනව මට දුන්නොත් ඔයාට මොනා හරි කරලා දෙන්න පුළුවන්…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka