gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුසියාව යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි.. 51ක් මියගොස් විශාල පිරිසක් රෝහලේ!

යුක්‍රේනය විසින් රුසියාවේ බෙල්ගොරෝද් නගරය ආසන්නයේ පිහිටි S-400 ට්‍රයම්ස් ගුවන් ආරක්ෂක පද්ධතියට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ බෙල්ගොරෝද්, බ්‍රයන්ස්ක් සහ කර්ස්ක් යන ප්‍රදේශවලට යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 31ක් බිම හෙළු බවත් රුසියාව රට පුරා සයිරන් හඬ නාද කර හදිසි අභ්‍යාස පවත්වා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියාව විසින් නැගෙනහිර යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති බවත් එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka