gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ලෝලීන්ට සුබම සුබ ආරංචියක්...ජාතික කණ්ඩායමට සහභාගී වෙන්න ඉන්දියාවට ගිය අපේ අලුත්ම සාමාජිකයා මෙන්න

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයන්ට ලක් වීම දක්නට ලැබිණ.

මහීෂ් තීක්ෂන ජාතික කණ්ඩායමට එකතු වීම සඳහා අද (04) ඉන්දියාවට ගොස් තිබෙනවා.

හෙට දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟය අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වෙයි.

ඒ එංගලන්තය සහ නවසීලන්තය කණ්ඩායම් අතරයි.

මේ තරඟයට ප්‍රධාන විනිසුරුවරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සහභාගී වේ.

කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ශවත් අන්දමින් ආරම්භ වීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka