තම සහෝදර කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රන්ජන් රාමනායක මහතා ඊයේ පැමිණ සිටියා.
අනතුරුව එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා මෙලෙස සිය අදහස් පළ කළා.
“මම එතුමාට ඕනේ ගෞරවය වටිනාකම, එයා ජීවත් වෙලා ඉද්දි එයාගේ කන් දෙකට ඇහෙන්න කියන්න අවස්ථාව ලැබුණා.. ඊට පස්සේ මට හම්බ වුණේ මම හිරේ ඉද්දී අපේ ලේකම්තුමාට කතා කරලා කිව්වා මොනවාද කන්න කැමති රන්ජන් කියලා අහන්න කිව්වාම, කෙහෙල් කොළේ බත් එකක් කන්න ආසයි කිව්වාම, මේ ඇක්සිඩන්ට් වෙන්න දවස් තුනකට ඉස්සෙල්ලා හරියටම වැලිකඩට ආවා විශාල කෙසෙල් කොළේ බත් එකක් අරගෙන.. මම කැමතිම ඌරු මස් ගෙන ගොඩාක් අරගෙන.. ඉතිං මුළු හිරකාරයෝ සේරම ඒ වාට්ටුවේ හිටිය කට්ටියම කෑවේ එදා ජැක්සන් ඇන්තනී ගෙනාපූ කෙසෙල් කොළේ බත් එක..
මගේ හොඳම මිත්‍රයා.. මම අරනෝලිස් පිටගම්කාරයො එකේ.. එයා තමයි මගේ ලොකු අයියා.. මාලනී ෆොන්සේකා මහත්මිය අපේ අම්මා.. තිස්ස අබේසේකර මහත්තයාගේ පිටගම්කාරයෝ එක.. මගේ හොඳම යාලුවා ඉතිං.. මොනවා කරන්නද ඉතිං.. මේ ජීවිතය කියන්නේ පොඩි සංචාරයක්.. අපි ජීවත් වෙන්නේ අවුරුදු 60ක්, 70ක්, 80ක් වගේ කාලයක්.. ඉතිං මම ඒ කතාවෙත් කියනවා අපි දෙන්නාගේ කාට ඉස්සෙල්ලා වීසා හම්බවෙයිද දන්නේ නැහැ කියලා.. එයාට වීසා එක හම්බවුණා ඉස්සෙල්ලා.. මගේ වීසා එකත් ඔන් ද වේ.. ඉතිං මේක තමයි ජීවිතේ..
නමුත් එක දෙයක් කියන්න ඕනේ ජැක්සන් ඇන්තනී කියන රංගධරයාට ගොඩක් ජනතාව පහුගිය ටිකේ දොස් කිව්වා.. මේ.. මේ.. එක එක දේවල් හින්දා.. නමුත් මෙතන දී ආරංචි වුණ දේ තමයි ඔහු ඇහැරිලත් නෑ.. ඉතාම හොඳට බොඩි එක තියෙනවා.. හුස්ම ගන්න අපහසුතාවයක් හින්දාතමයි.. ඒ කියන්නේ තනියම හුස්ම ගන්න.. තමන්ගේ ස්වශක්තියෙන් හුස්ම ගන්න දොස්තරලා යෝජනා කරලා තමයි ඒ නාලය ගලෝලා තියෙන්නේ.. ඉතිං සනීප වෙන්න හිටිය එක්කෙනෙක්.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. ඒක ඉතිං එයා ගෙනාපු ආයුෂ..
එකක් කියන්න ඕනේ.. මේ වගේ කැපාසිටියක් තියෙන ඇක්ටර් කෙනෙක් නම් මම දැක්කේ නෑ.. ජැක්සන්ව නම් රිප්ලේස් කරන්න බෑ.. ඒවගේ චරිතයක් ගේන්න ආයේ කාටවත් බෑ.. නමුත් එයා ඒකට හරියන පුත්තු දෙන්නෙකුයි දුවෙකුයි තියලා ගිහිල්ලා තියෙනවා.. එ්ගොල්ලොත් අතිදක්ෂයෝ.. ඉතිං තාත්තගේ නම ගෙනියන්න ඒ ගොල්ලන්ගේ ඉඩ ලැබේවායි කියලා මම ආශිර්වාද කරනවා..
ජැක්සන්ට සුබ ගමන්...!