gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ජීවිතේ සමහර දේවල් අපිට ලැබෙන්නේ පහු වෙලා... ඔයා මගෙ රත්තරං පණ..." - කාවින්ද්‍යා පෙම්වතා සමඟ පළමු නිල පෙනී සිටීම (PHOTOS)

සමිතා මුදුන්කොටුවගේ දියණිය කලා ශිල්පිණී කවින්ද්‍යා අධිකාරි ඇගේ නව පෙම්වතා හඳුන්වාදෙමින් ෆේස්බුක්හි සටහනක් තබා තිබෙනවා.

 එහි දැක්වෙන්නේ "ගොඩක් නිහතමානී විජිත අයියාගේ උපන්දින සාදයේදී අපගේ පළමු නිල පෙනී සිටීම සිදුවුණා'' යනුවෙන්.

තිදෙනෙකු සිටින මෙම ඡායාරූපයේ දෙපස සිටින්නේ කවින්ද්‍යා හා පෙම්වතා බවට ඉඟි කර තිබේ.

''ආදරය කරද්දි එන දුක්, කරදර, බාධා... මේ හැමදෙයක්ම ඉවසීමෙන් පහු කරං යන එකයි "ආදරය" කියන්නේ... ඇය ඉන්පසු තවත් සටහනක් තබා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka