gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල්මිණි අක්කේ, මම ඔයාට එක වරදක් කළා! - මධුමාදවගේ ආදරණීය බිරිඳ නිල්මිණි තෙන්නකෝන්ට ලිපියක් ලියයි!

ලබ සවන් රන්පතින්', 'මුහුද හඬන වෙලාවේ' ගැයූ 90 දශකයේ 'තට්ට හිස ඇති' ගායන ශිල්පියාව මතකද? ඔහු 'මධුමාදව අරවින්ද'..... 'මධූ' ප්‍රසංග වේදිකාවෙන් එහා 'දේශපාලන පිටිය' තුළත් කැපී පෙණුනු 'කතාකාරයෙක්' වුණා.

එහෙම වුණත්, ඒ හා සමඟ ඔහුට එරෙහි 'විරෝධය'ත් යන්තම් හෝ අඩු වුණේ නැහැ. අවසානයේ 'දේශපාලනයට' සඳහටම 'නැවතීමේ තිත' තියන්න ඔහු තීන්දු කරනවා.

'මධූ' ඔහුගේ පුද්ගලික ජීවිතේ 'කළ කී දෑ'ත් ඒ සමයේ සමාජ මාධ්‍ය තුළත් 'ආන්දෝලනයක්' ඇති කළා.

ඒ වුණත්, 'පුරුද්දට' නිතරම වාගේ ඔහු ඔහුගේ 'සියලු කෝන්තර' සමාජ මාධ්‍යයේ සටහන් කරනවා. මධූගේ 'වත්මන් බිරිඳ' එරන්දි. බොහෝමයක් වෙලාවට මධූගේ 'ලස්සන' සටහනකට යටින් 'එරන්දි'ත් නොවරදවා කුමක් හෝ ලියනවා.

මෑතක 'නිල්මිණි සහ මධූ'ගේ 'විවාහ සංවත්සරය' වෙනුවෙනුත් ඈ යමක් ලියා තිබුණා.

ඒ දීර්ඝ සටහන පහතින් බලන්න...

'Nilmini tennakoon අක්කේ අද ඔයාගෙත් මදු ගෙත් anniversary එක දවසක මෙහෙම සටහනක් මම ඔයා වෙනුවෙන් ලියා තබන්නම්.මම ඔයාට එක වරදක් කරා එ තමයි මදුට බැරි උන කාලයක එයා ඔයාල ලඟට එයි කියන බලාපොරොත්තුව ඔයාට අහිමි කලා. අක්කේ කාලයත් එක්ක අපිට අහිමි වෙච්ච දෙවල් කවදාවත් නැවත ලැබෙන්නේ නැ. ඔයාට මීට කාලයකට ඉහතදී ලැබෙයි කියල හිතුව දෙ දැන් ලැබුනට වටිනාකමකුත් නැ.එත් එ වටිනාකම තියෙන එක ජිවිතයක් ඔයා පරිස්සමින් පරිස්සම් කරනවා තවත් එක්කෙනෙක්ට අයිති එ කියන්නේ..... 1995 මැයි 5 ඔයාලගෙ ආදර කතාවේ ජිවමාන වස්තුව ඔය දෙන්න ගෙමයි.එ අයිතිය අදටත් එයා වෙන කාටවත් දිල නැ එක පොරොන්දුවක්.එක මගෙනුත් ඉල්ලපු ඉල්ලීමක්.එ තමයි එයා ස්වෙතා හැර වෙන දරුවකුට ස්වෙතගෙ තාත්තා තාත්තා වෙන්නෙ නැ කියන පොරොන්දුව අපි පිටින් කොච්චර අපිව පරිස්සම් කලත් අපි කාලයත් එක්ක දිරාගන යනවා මදුටත් ඔයාටත් මටත් අපි හැමෝටමත් එක අනිවාර්යයෙන් සිදු වෙනවා මෙ ටික කාලයකට මොන කොන්තරද මොන තරහක්ද මොන ලොබ කමක්ද අපි පිරිමහගන්න උත්සාහ කරන්නේ.'

'අද ඔයා ළඟ ඉන්න පිරිස ඔයාගෙන් ඈත් වෙනවා.අපි වටා ඉන්න අයත් දවසක අපිව අතහරිනවා.ආදරණීය දොනි ස්වෙත ටත් දවසක එයාගෙ ලොකය හොයාගෙන පියඹන්න ඔයා ඉඩ දෙන්න වෙනවා.අන්න එදාට ඔයාත් තනිවෙනවා.දැන් හරිම කාලය වත්.හොඳම කාලය වත් නෙමෙයි.මඟ හැරැනු දෙවල් ලබා ගන්න.එත් ඔයාට පුළුවන් ස්වෙතට එයාගෙ තාත්තාව දෙන්න තවමත්.මට පුළුවන් ඔයාව සහොදරියක් වෙන්න.මදුට ඔයාට තවමත් පුළුවන් එක තැනක ඉඳගෙන කතා කරන්න ඔයාලට වැරදුණු තැන් එ වෙන දෙයක් නිසා නෙමෙයි තරහ වෙලා , වෛරය හිත දරන්, ලොබ කමකින්, අපහාස කරමින් ගෙවන ජිවිතය ඇතුළත කාටවත් කවදාවත් සැනසිම ලැබිල නැ අක්කා.වෙන් උන පවුල් ජිවිත තව දුරටත් පවුල් ජිවිතයක් ලෙස නොවුනත් දරුවන්ගේ දෙමාපියන් කියන හිතවත් කම් වල ජිවත් වෙන්න තවමත් ප්‍රමාද නැ.මමත් තාත්තා තෙනකු ගෙ ආදරය ඉතා කෙටි කාලයකදි අහිමි කර ගත්ත දුවක්.අදටත් අහස දිහා බලන් තාත්තා හොයන.ස්වෙතා එහෙම හොයන්නෙ නැ කියල කොහොම කියන්නද? මගේ ගෙදර ඔයා වෙනුවෙන් තේ කොප්පයක් හදන්න.ඔයාගෙ මතකයන් වලට රිදවන්නේ නැතිව හැසිරෙන්න.ඔයාගෙ ස්වෙතා ගෙ ආදරේට අයිතිවාසිකම් නොකියන්නත් පොරොන්දු වෙන්නම්.ඉන්න කල් ජිවත් වෙන්න ලස්සනට ගෙවල් දොරවල් හදා ගත්තට මෙ සිමෙන්ති ගොඩවල් අපි දෙන්නම ගෙනියන්නෙ නැ අක්කේ.අපේ ගෙදර මගෙ හිතේ ඔයාල වෙනුවෙන් ආදරණීය ඉඩක් තියෙනවා.' (එරන්දි ජයවර්ධනගේ ෆේස්බුක් සටහනක්...)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka