gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවිනීත රියදුරෙකු නිසා දිවි අහිමි වූ මනෝජ්ට උසස් වීමක්!

කුරුදුවත්ත පොලිස් වසමේ දී පෙරේදා (05) සිදු වූ මාරක අනතුරකින් මිය ගිය ආධුනික පොලිස් කොස්තාපල් අගම්පොඩිගේ මනෝජ් ප්‍රියංකර නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් නිලයට උසස් කර ඇත.

පශ්චාත් උසස්වීම් පදනම යටතේ ඊයේ (06) සිට පොලිස්පතිවරයා විසින් මෙම උසස් වීම සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

කොළඹ රථවාහන කොට්ඨාසයට අනුයුක්තව කුරුදුවත්ත පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී යොදවා සිටිය දී ඊයේ සිදු වූ අනතුරකින් මෙම පොලිස් නිලධාරිය ජීවිතක්‍ෂයට පත්විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka