දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණයට ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අහිමි වනු ඇති බව ප්‍රධාන පුහුණුකරු සිල්වර් වුඩ් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව අද (07) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගය මහීෂ් තීක්ෂණයට අහිමි වනු ඇති.
මෙම තරගය දිල්ලි හිදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.
සෙසු ක්‍රීඩකයන් සියලු දෙනා හොඳ ශාරීරික යෝග්‍යතාවකින් සිටින බව ද සිල්වර් වුඩ් වැඩිදුරටත් ප්‍රකාශ කළා.