gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”හොඳ වෙලාවට ලංකාවේ හිටියෙ නැත්තෙ…පෙරලගෙන උම්මා එකක් දෙනවා…” – පියුමි හංසමාලි කියූ කතාව

අපේ රටේ දශක දෙකකට ආසන්න කාලයක් තරුණ ප්‍රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක් ලෙස ශිහාන් මිහිරංග හැදින්විය හැකිය.

එම රියැලිටි තරුව ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගෙනද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට නිතැතින්ම පත් වුණා.

ඒ ආදරය තවමත් නොඅඩුව පවතින්නේ ඔහු තුළ තිබෙන නිහතමානී ලෙන්ගතුකම නිසයි.

එදා අද හෙට කියලා වෙනසක් නෑ ශිහාන්ට ලැබෙන ආදරේ එහෙමමයි. ඒ ලැබෙන ප්‍රතිචාරවල කිසිම අඩුවක් නෑ. එන්න එන්නම වැඩි වෙනවා මිස.

පහුගිය දවසක පැවති ”Dreamz of Shihan” රාත්‍රිය ඊට සාක්ෂියි.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිත් මෙලෙස සටහනක් තබා තිබුණේ ශිහාන් ගැන පාසල් කාලෙ පටන් තිබුණු ආදරේ අකුරු කරමින්.

”හොඳ වෙලාවට මම ලංකාවෙ හිටියෙ නැත්තෙ. එහෙනම් මම ඔය show එක බලන්න යනවා යනවාමයි.

පාසල් කාලෙ ඉඳලම මම Shihan mihirangaගෙ මාර රසිකාවියක්.

මාත් ගිහින් එහෙනම් බදා ගන්නවා. පෙරලගෙන උම්මා එකක් දෙනවා.

ගෙදර ගියාම මගෙ මාත්තයා ඇඳුම් අරන් යනවලු. උඹ Shihan එක්කම හිටපන් මම යනවා. එදත් අදත් බලනන්කො එයාට තියන ආදරේ.

සංසාරෙ මාර ගොඩාක් පිං කරපු මනුස්සයෙක් ඔය.

මෙච්චර රසික ආදරයක් මීට පෙර කිසිම කෙනෙක් ලබනවා මම දැකලා නෑ.

ඒත් අපෙ අම්මා නම් කියලා තියනවා නාමල් උඩුගමට ඔය වගෙ ලංකාවෙ කාන්තාවන් පිස්සුවෙන් වගෙ ආදරෙ කරාලු.

ඒ ⁣සිංදුවලට ඔහුගෙ පෙනුමට. ඉතින් ඊට පස්සෙ එහෙම කෙල්ලො පිස්සු වැටුණෙ Shihan ට විතරයි මම නම් දන්න විදිහට.

මාත් පාසල් කාලෙ හොඳටම පිස්සු.

අම්මා කන්න දෙන සල්ලිවලින් Shihanගෙ day cards එහෙම එකතු කරා මාර ගොඩාරියක්

good luck Shihan mihiranga ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka